බස්නාහිර පළාතේ වාහන හිමියන් ට විශේෂ නිවේදනයක්..!



කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 28 වන දින තෙක් තාවකාලිකව අත්හිටවූ බවයි. එම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේ දී 2021.06.30 වන දින දක්වා නැවත දඩ මුදල් අය කිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

Comments

Popular posts from this blog

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.