පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!



පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත පහරය පසුපස සිටින්නේ කවුදැයි තමන් දන්නා බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ සඳහන් කරයි.

මේ පිළිබඳව කාදිනල් හිමියන්ද දන්නා බවද ඔහු පැවසීය.

තමන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ඇතැයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ පිළිගත හැකි යම් තොරතුරු තමන් සතුව ඇති බවද පවසමිනි.

Comments

Popular posts from this blog

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.