තරුණයෙකුගේ සිරුර මහපාරේ තබාගෙන බලංගොඩ ප්‍රදේශවාසීන් උද්ගෝශණයක​..!



පසුගිය දිනක බලංගොඩ , සීතාවක ප්රදේශයේ පදිංචි W.A සුමනසිරි යන අය බෝතලයකින් ඇණ මියගිය 31 හැවිරිදි තරුණයෙකු ගාතනය කිරීම සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය පක්ෂපාතීව සහ මුනිවත රැකීම නිසා ජනතාව වීදී බැස මෙසේ උද්ඝෝෂකයක් පැවැත්වීය. බලංගොඩ පොලිස් ස්තානාධිපති ඇතුලු පොලීසිය මේ සිද්දිය යට ගැසීමට උත්සාහ දරණ බව ගම්වාසීන් චෝදනා කරනු ලබයි.

වීඩියෝව සඳහා

Comments

Popular posts from this blog

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.