සාමාජික ඉල්ලීම මත ශ‍්‍රීලනිපය තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම් - අමරවීර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින් ඉදිරියට ක්‍රියා කරන්නේ ගම් මට්ටමේ සාමාජිකයන්ගේ අදහස් හා මතය බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ තනතුරු අතහරින්න හෝ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි ගම් මට්ටමින් සාමාජිකයන් කියන්නේ නම් ඒවා ක්‍රියාත්මක කරන්න සූදානම් බවද ඔහු පැවසීය.

පසුගිය මහ මැතිවරණයේ දී මුළු යාන්ත්‍රණයම යොදවන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයන් පැරදවීමට බවත් ශ‍්‍රීලනිප අපේක්ෂකයන්ට පැවසුවේ උකුස්සන් ලෙස බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පලකලේ උත්සව සභාවක් අමතමිනි.

Comments

Popular posts from this blog

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.