කූරගල පුදබිම සංවර්ධනයට ආණ්ඩුකාර සහ ගාමිණී වලේබොඩ පෙරමුණ ගනී..!

 මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඓතිහාසික වටිනාකමක් ඇති බලංගොඩ ප්‍රදේශයේ කූරගල පුදබිම සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පසුගියා දා පැවැත්විණ.

මේ සඳහා මහසංඝරත්නයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන් , රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මැතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී විය.  

Comments

Popular posts from this blog

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.